යන්න නුඹ හදිසියේ
ඉන්න වුන් හංදියේ
මත්ව යති ගැංසියේ
හිරට ඇද
යන විට
හිරිහැරද සිදුවන විට
අසරණව හඩනා විට
මිනිසුන්ද හිනහෙන්නේ නුඹ හට
හිරිහැරද සිදුවන විට
අසරණව හඩනා විට
මිනිසුන්ද හිනහෙන්නේ නුඹ හට
හැඩට ඇඳ පල්ලා
නිරුවත වසා ගල්ලා
නුරාගය සිත හොල්ලා
තුටින් ඉද පල්ලා
නිරුවත වසා ගල්ලා
නුරාගය සිත හොල්ලා
තුටින් ඉද පල්ලා
No comments:
Post a Comment