Friday, June 24, 2016

ජෝකර්වරුන්

පොඩිමිනිහගෙන්ගහගෙනහිමිහිට         මුක්කු
පාගාදමන්නේමුන්වීලා                    ලොක්කු
ජනතාවගෙ දුක් නොදකින මේ             යක්කු
ඡන්දය එද්දි සනසයි දීලා                    කුක්කු

මහජන සේවයට පාටක් කිමද              බොලව්
ඒ අත මෙයත පනිනා විට සේය               රිලව්
හොරමැර කමින් නටලන්නේ කිමද        අඩව්
ලෝකෙට පේන්නෙ නුඹ යකු සේය        අලව්

මහජන ඡන්දයෙන් ආ මැතිවරු               දින්දා
කල්ගත වෙද්දි මහබල කදවුරු              බැන්දා
බලයෙන් අනිසි වැඩ කරලන්නේ          නින්දා
ඡන්දය දුන්නේ මුන්හට මොකටද          මන්දා

No comments:

Post a Comment