Monday, June 27, 2016

අභය දෙනුමැන

දැනෙන මහ සා        ගින්න
බිඳක් පුරවා             ගන්න
අහරක් සොයන්      කන්න
උණා හේනට          යන්න

උගුලකට විය අසු     වන්න
බැරිවීය ඉන් ගැල   වෙන්න
වීය දරැවන් සිහි        වන්න
උණා දුක් විද මිය   දෙන්න

හේනක් කොටා       ගන්න
මුදලක් ගෙවා         කන්න
කිසිත් බෑ කර         ගන්න
බිඳක් මට දන්        දෙන්න

No comments:

Post a Comment