Saturday, June 25, 2016

වීදී සරන්නිය

ගියෙ මහ රැයේ
මාගේ නැති බැරි කමට
නොයෙකුත් කතා
ඇසුණා මාගෙම කණට
මා ගැන පිළිකුළක්
දැනුනත් මගේ හදට
දරුවන් රැකුමටයි
මේ ජීවන සටන
මගෙ සැමියාද ගියේ
වෙන දීගෙක යන්න
මට සිදුවුණේ
දරුවන් හා තනි වෙන්න
තිබුණානම් කාසි

දරුවන් රැක ගන්න
තිබුණා මටත්
නිරුවත නොවිකුණා ඉන්න

 

No comments:

Post a Comment