Monday, June 27, 2016

සාධාරණය

ගෙවීයන
තත්පරයක් තත්පරයක්
පාසා ලංවන
අකැමති බැව් දැනත්
කිසි විටක
අත් නොහරින
ධනපති පීඩිත
ජාති ආගම්
නොසලකන
සියලු සතුනට
සාදාරණත්වය සැලසු
එයයි මරණය

No comments:

Post a Comment