Monday, June 27, 2016

පැදයමි ජීවීතය

දුක් කදුළු බර         වෙච්ච
පැල් පතක ඉප         දිචිච
මල් කැකුළු මැල   වෙච්ච
සුවද නොදැනෙයි    පිච්ච

අකුර දුර වැඩි        වෙච්ච
අත මිටෙහි නැත     පිච්ච
සොයන්නට ධන  සොච්ච
ගියා ගාමන්ට්          ගච්ච


සිහින පොදි පිච්       චිච්ච
බැණුම් පොදි හම්  බෙච්ච
දුක් කථා මුසු        වෙච්ච
තැනකි ගාමන්ට්  සොච්ච

No comments:

Post a Comment