Saturday, June 25, 2016

මාකළ වරද කිම

රෑනක්ව ඉගිල ගොස්
අහස්කුස සැනසෙන්න
තුරු සෙවණෙ මල් පියලි
අතර විනිවිද යන්න
දැනෙයි හැගුමන් සිතක්
ඒ පහස විද ගන්න
නමුදු නොලැබුණි මදක්
නිදහසෙහි පියඹන්න
යකඩ කූරින් තැනූ
කැදැල්ලෙහි සිරවන්න
කිමද මා කල වරද
මෙලෙස සිර බත්කන්න

No comments:

Post a Comment