Monday, June 27, 2016

වැටහේවි යම්දිනක

ගිලන් වී හඞන දා
ඒවි සැම බලන්නට
රස මියුරු බස් ගොතා
පවසාවි සනසන්න
රසති ආහර බොජුන්
ගොඩ ගසති පිරෙන්නට
මිල මුදල් ඉතිරුනද
සැවොම ඇවිදින් ගියද
නමුත් මින් අල්පයක
ඵලක් නොදැණුනි සිතට
මා විදින වේදනා
නොමත අඩුවක් කිසිම

No comments:

Post a Comment