Saturday, June 25, 2016

නොඇසුණිද විලාපය

කිරි මව්න් මොර            දෙද්දි
කිකිළියන් හඞ                 ලද්දි
මාළුවන් දග                    ලද්දි
නොදැනුනිද දුක්බර             සිද්දි
සියළු ලොව සත්            වයින්
ගැසෙති මරණෙට      බියෙන්
රසට ලොල්වි           ලොබින්
මරති ලොව සත්           වයින්

දිව රසෙන් පිණ          වන්න
එපා කුණු මස්            කන්න
සතට සුවසේ                    ඉන්න
අභය දානය               දෙන්න

No comments:

Post a Comment