Saturday, June 25, 2016

ජාතියෙහි විරුවාණන්

උපන් රට රැක                  ගන්න
වුණා සෙබළෙකු           වෙන්න
අම්මේ නුඹ නොහ           ඩන්න
පුතුට ශක්තිය                 දෙන්න

නොනිදි කුස ගිණි           අස්සේ
අපි නොමත පසු                  බැස්සේ
තියුණු වෙඩි මුර            වැස්සේ
පපුව තුළටම                 බැස්සේ


මගේ ආයුෂ නිම              වුණා
මවට කදුලැලි හිමි             වුණා
රටට නිදහස හිමි              වුණා
සැමට අප අමතක            වුණා

No comments:

Post a Comment