Monday, June 27, 2016

අරගලය

අධ්‍යාපනය නඟාලු
සෞඛ්‍ය දිනාලු
නිදහස මුදාලු
ශක්තිය........

ධනපතියාව වළලා ලු
පාලකයා වනසා ලු
දුප්පතා දිනා ලු
ශක්තිය........

ප්‍රතිපත්ති මැඞලා ලු
මුදල යටලා ලු
සහයෝගය දිනා ලු
ශක්තිය........

No comments:

Post a Comment