Friday, June 24, 2016

පුදමිහදබැතින්

ජන්මයට පෙර සිටන්
දැඩිව සෙනෙහස බැන්ද
අන්ධ ගොළුවකු වුවද
නොමැත පෙම් අඩුවක් කිසිම
යහගුණය නිති දෙවන්නට
සිත් තොසින් එක ලෙසම
දියුණුවම පතයි නිති
සෙනෙහෙ හද පතුලෙන්ම
අවසරයි මව් පියණි
වඳින්නට පා කමල

No comments:

Post a Comment