බොදවුණු ඒ අතීතයෙහි
නුඹය මගෙ සද කුමරිය
මා හා පෙම් බස් තෙපලු
නා ගස පාළුවට ගොස්ය
සදකට මෙන් මා පෙම් කල
නුඹ දුර ගොස් අඩ අඳුරෙම
යලි පුන්සද පායන තුරු
සිටියෙමි හිරු නෙත් යොමාන
මතුදා අඹරෙහි දුටුවෙමි
පුන් සද හා වෙනත් ඉරක්
පෙම්බස් තෙපලති සතුටින්
No comments:
Post a Comment