Friday, June 24, 2016

සුදු නෙළුම් මල

කනදරාවෙහි                සිසිල
සිපගනියි හද                පතුල
අහිමි වීලා                    එමල
නැගෙයි සෝ දුක්          කදුල

පිපුණු මා සිත්               පවුර
පවසාවි මට              කොදුර
පෙම් කරපු මා           සොදුර
යාවි පැදලා                 මයුර

කළු දියෙහි පිපි        නෙළුම
දවයි මා හද              වෙළුම
රැක ගන්න ඒ             පියුම
සමිදු පුදනෙමි          නෙළුම




No comments:

Post a Comment