Monday, June 27, 2016

දැනුම නොව බුද්ධියයි

හතර පහ වය           සෙදිම
පොතකි තිබ්බෙ         අතම
ලොව දිනු මුලු           සතම
ගත්තෙ පොතෙනිද    දැනුම

පොතෙන් මතකය     අරන්
අරුථ එලෙසම         ලියන්
කියති දිණුවයි          කියන්
දිනුවෙ උන්මද         බලන්

සවන් සැමටම        දෙමින්
හොඳ නරක විම      සමින්
එක තැනම නොල   ගිමින්
අත් දකිනු සැම      පෙමින්

No comments:

Post a Comment