Monday, June 27, 2016

පාසල් සමය

සුදු පරවියන් සේ
නිදහසෙහි අහස් කුස
රග දුන්නු
ගෙවි ගිය නිමේශයකම
ජීවිතේ සොදුරු
මතකය රැන්දු
පිවිසෙනා නව ලොවෙහි
පා හොවා ඇවිදින්න
පදනම දුන්නු
ජීවිතේ අමතක නොවන
එයයි පාසල් සමය
සක් දෙවිදු මට දුන්නු

No comments:

Post a Comment