Monday, June 27, 2016

රකුසාට අසුවිය

කිසිදා නොසිතූ විල                   සක
බීමෙන් මත් වුණු මොහො          තක
විහිළුව දුර ගොස් ඈ                  තක
ඇන්නා මිතුරට මා                    රක

ජීවිතයෙ කිසි දින                     යක
ලැඟ නැත මා සිර කුටි              යක
එනමුත් නොසිතූ දින                යක
ලඟින්න විය විසි වස                රක

මිතුරගෙ ජීවය නැති                වුණි
මව්පිය ලෝකයෙ තනි             වුණි
මා සිත කඳුලැලි ඇති               වුණි
කිසිදින සැනසුම නොලැ          බුණි

No comments:

Post a Comment