Monday, June 27, 2016

ගොඩගන්න හැකිද

කාසිවල තිබු බරට
ගිලී ගොස් ඇත යටට
මැතිවරුන් දුටු විගස
පලා යනවා නිබඳ
හිතමිතුරු බැමි තුළින්
පහළට වැටෙයි නිසැක
දිළිඳු මිනිසුන් මතින්
හමා යති උඩු සුළඟ
දියත මහ දෙවිවරුන්                                                            
පවා කිමදැයි නිහඞ
යළිඳු ගොඩ ගනු මැනවි
වල් වැදුණු නීති පොත

No comments:

Post a Comment